Saturday, May 15, 2010

ලකී ගේ වාසනාවන්තම දවස !

බ්ලොග්කරණයට ආවට පස්සේ අද තමයි ලකී ගේ වාසනාවන්තම දවස! බ්ලොග් කරන්න ආසාවෙන් හිටියට සිංහල බ්ලොග් එකක් හදාගන්න හැටි ගැන අවබෝධයක් ආවෙ අද තමයි. ඒ කසුන්ගෙ බ්ලොග් එකට (http://kasuntec.blogspot.com/) පින් සිද්ද වෙන්න. ඔබට බොහොම පින් කසුන්!
මට තටු ලැබුනා වගේ දැනෙනවා!

1 comment:

  1. එහෙං මෙහෙං කියවගෙන ආවා..පස්සේ සේරම ලිපි ටික පිළිවෙලකට කියවන්න ඕන..හොඳට ලියන බව පේනවා.. නවත්තන්නේ නැතිව ලියනවනං දවසක මුල් පෙලේ ලියන්නෙකු බවට පත් වෙන එකනම් විශ්වාසයි... සුභ පැතුම්..!

    ReplyDelete