tag:blogger.com,1999:blog-7527175917552817333.post1287835057558546628..comments2023-09-01T15:23:57.304+05:30Comments on ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts): ඔබ "ආදරය කරන කෙනෙක්" සහ "ඔබ ප්රිය කරන කෙනෙක්" අතර වෙනසලකී වික්රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7527175917552817333.post-12614693662802734002012-01-12T13:41:07.938+05:302012-01-12T13:41:07.938+05:30ජීවිතය පුරාවටම අපේ ආදරය ගලාගෙන යනවා, ලියපු දේවල් ඔ...ජීවිතය පුරාවටම අපේ ආදරය ගලාගෙන යනවා, ලියපු දේවල් ඔක්කොම හරි කියල හිතෙනවා. ටිකක් romantic විදිහට ලියන්න.Rayhttps://www.blogger.com/profile/07002789240167454585noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-26458425328205018172011-12-11T12:02:15.359+05:302011-12-11T12:02:15.359+05:30අපි කෙනෙක්ව ප්රියකරන්නේ බුද්ධියෙන් හිතලා බලලා. ඒ ...අපි කෙනෙක්ව ප්රියකරන්නේ බුද්ධියෙන් හිතලා බලලා. ඒ උනාට ආදරය එහෙම බ්රේක් ගහලා නවත්තගන්න බෑ. ඒක එන්නේ පපුවෙන්ම.
සිතිවිලි බෙදා හදා ගත්තාට ලකීට ස්තුතියි.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-35012943510127757462011-12-06T10:59:38.852+05:302011-12-06T10:59:38.852+05:30lucky ayya film banna nam mehetama enna
www.cinel...lucky ayya film banna nam mehetama enna

www.cinelanka.netAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-37154018976950898632011-11-29T10:53:34.234+05:302011-11-29T10:53:34.234+05:30මොකක් හරි පඬි වදනක් දෙන්න බැලුවේ,
කෑදරේ මිසක් ඉතින...මොකක් හරි පඬි වදනක් දෙන්න බැලුවේ,
කෑදරේ මිසක් ඉතින් ආදරේ කොරල තියෙන් එක්කයෑ, මේ වේලාවේ හිත හිස්, ඉතින් හිස් තැනක් තිබ්බ...............Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-40239564148703951382011-11-29T08:45:40.990+05:302011-11-29T08:45:40.990+05:30හ්ම්ම්.... ලොකු ජෝන් හා ඔබා මාමා වගේ අත්දැකීම් බහු...හ්ම්ම්.... ලොකු ජෝන් හා ඔබා මාමා වගේ අත්දැකීම් බහුල ලොකු මිනිස්සුයැ අපි? අඩුව මොකැයි කියන්න බැරියැ? මට නම් මේ ඔක්කොම ඇත්ත.
අහ් ඊට අමතරව "ඔබ ප්රිය කරන පුද්ගලයා සෙනඟ ගොඩක් අතරින් අහම්බෙන් මතුවීම ඔබට ප්රීතිය උපදවයි.එහෙත් ඔබ ආදරය කරන පුද්ගලයා සෙනඟ ගොඩක සෑම මිනිසෙකු පාසාම දකින්නට හැකිය" වගේ එකක් මොකද?
කිව්වට මොකෝ මට නම් එහෙම වෙලා තියෙනවා. ;)ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-63308647107967336562011-11-29T07:25:20.930+05:302011-11-29T07:25:20.930+05:30ලොකු ජෝනා සමග එකඟයිලොකු ජෝනා සමග එකඟයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-90148598703748026672011-11-28T15:30:58.900+05:302011-11-28T15:30:58.900+05:30මේ සේරම හරිවගෙ ඒත් මොකක් හරි අඩුවක් තියනවා ...මේ සේරම හරිවගෙ ඒත් මොකක් හරි අඩුවක් තියනවා ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-3658857031052347902011-11-28T02:28:28.632+05:302011-11-28T02:28:28.632+05:30අත් දෙකම ඔසවා මනාප දෙකක් පළ කරමි :))අත් දෙකම ඔසවා මනාප දෙකක් පළ කරමි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-30539274104778340272011-11-27T18:06:54.951+05:302011-11-27T18:06:54.951+05:303,4 දෙක නම් හොඳටම හරි වගේ,. :)3,4 දෙක නම් හොඳටම හරි වගේ,. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-30598224333935046272011-11-27T09:22:35.551+05:302011-11-27T09:22:35.551+05:301 සහ 4 නම් හරියටම හරි1 සහ 4 නම් හරියටම හරිරත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-31476616005940303982011-11-27T03:51:02.588+05:302011-11-27T03:51:02.588+05:30//නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හ...//නමුත් ඔබගේ ආදරය බිඳුණු විට දෙනෙත් වසාගත්තද ඔබේ හදවතෙහි කඳුළක් නිදන්ව තිබෙනු ඇත//
මේ ගෑනනම් කියනු කවරේද ලකී අය්යා..
කඳුලනම් ඉතිරි වෙන්නේ හෑමදාම අවංකව ආදරේ කරන එක්කෙනාට.
බොහොම ස්තූතියි අපත් සමග මේ සිතුවිලි බෙදාගත්තට..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com