tag:blogger.com,1999:blog-7527175917552817333.post2084441370706651786..comments2023-09-01T15:23:57.304+05:30Comments on ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts): බරණ ගණිතයා සහ මුදලිවරුලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7527175917552817333.post-70045468366997053442023-03-20T23:51:41.052+05:302023-03-20T23:51:41.052+05:30ජයතිස්ස මාරඹගේජයතිස්ස මාරඹගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-15443061053033033182023-03-20T23:45:11.279+05:302023-03-20T23:45:11.279+05:30ඉතාම වටිනා කවියක්.මේ කවිය මාහට අසන්නට ලැබුනේ 60 දශ...ඉතාම වටිනා කවියක්.මේ කවිය මාහට අසන්නට ලැබුනේ 60 දශකයේ මුල් භාගයේ.ඒ කාලය වනවිට මා අ.පො.ස.(සා.පෙළ) විභායට පෙනී සිටීමට සූදානම්.අපේ පවුලේ ලඟම හිතවතෙක් ව සිටි "පරවාහැර වී.ටී.අමරසේන නම් අති දක්ෂ ජෝතිෂ්යඥ මාමා කෙනෙක් තමා තේරුමත් සමග මේ කවිය කියා දුන්නෙ.ඒ අනුව බැලුවාම මෙහි ඉදිරිපත් කර ඇති කවියේ සදොස් තැන් කීපයක් තියෙනවා. මේ ගැන මා මෙහි සඳහන් කරන්නේ ඇද කුද සෙවීමේ අදහසින් නොවන බව කරුණාවෙන් සලකන්න.හුදෙක් මෙවන් වටිනා කවියක් සදොස් ලෙසින් සමාජගත වීම වැලැක්වීමටයි.
කවියේ මුල් පදවැල මෙලෙසයි.
"පෙර රැස නහා පලහා අන්තිම රාසී"
පෙර රැස යනු පළමුවන රාශියයි.එනම් "මේෂ" වේ.මේෂ යනු එළුවාය."නහා" යනු මරලා යනුයි.ඒ අනුව එම වචන ටිකෙන් කියවෙන දෙය නම් "එළුවා මරලා" ලෙස ගම්‍ය වේ.පලහා අන්තිම රාසී යන්නේ තේරුම නිවැරදිව ඇත.ඒ මාළු පුලුස්සා ඇති බවයි.
දෙවන පදවැල "නොමරැස ගහන් ලා දසඑක්වන රාසී"
රාශියක් නැති ග්‍රහයා ලෙසින් සැලකෙන්නේ රාහු යි.රාහු යනු කෙනෙකුගේ සිහි විකල් කරන ග්‍රහයෙක් ලෙසින් සැලකේ.එම ග්‍රහයා දසඑක්වන රාශිය(කුම්භ)තුලට දමා ඇති බව කියවේ.කලයක් තුලට දාන්නේ දියරයකි.ඒ අනුව සිහි විකල් කරන දියරයක් ලෙස ගැනෙනුයේ "රා"බව ගම්‍ය වේ.(මෙය රාහු යන වචනයේ ඇති "රා"යන්න පමණක් ගැනීමට වඩා අර්ථවත්ය.ඉතිරි පද දෙක ගැන විස්තර අවශ්‍ය නොවේ.
වෘෂභයින් වැනි මිනිසුන් එකතු වෙලා සිංහයින් මෙන් වහසි බස් දොඩවන අයුරු මැවිලා පෙනෙන අයුරු ......යි ඒ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-31570875054499160052012-02-23T11:58:44.312+05:302012-02-23T11:58:44.312+05:30හැබැයි ඉතින් ඔච්චර පොඩි කවියකින් අච්චර ලොකු තේරුමක...හැබැයි ඉතින් ඔච්චර පොඩි කවියකින් අච්චර ලොකු තේරුමක් කියවෙනවද? සංකේත ටිකනම් තියනවා..

අනික ඔකනට හරියටම එන්න ඔනේ ''රු'' ද? ''රැ'' ද?රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-35085619405117659602011-12-03T20:44:55.013+05:302011-12-03T20:44:55.013+05:30ඒ කාලේ හිටපු මිනිස්සු අතරේ ඔය වගේ අරුම පුදුම දක්ෂත...ඒ කාලේ හිටපු මිනිස්සු අතරේ ඔය වගේ අරුම පුදුම දක්ෂතා තිබ්බ අය හිටියා කියල මමත් අහල තියෙනවා
ගණිතයානම් මාර ඩයල් එකක්..
කවියේ තේරුම දාල තියෙන නිසා හොඳයි
නැත්නම් ඉතින් බඩුම තමා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-8287694694239990472011-11-29T07:23:45.160+05:302011-11-29T07:23:45.160+05:30බරණ ගණිතයා නියම පොරක්නෙ.
[කවියෙ තේරුම දාපු හින්...බරණ ගණිතයා නියම පොරක්නෙ.

[කවියෙ තේරුම දාපු හින්ද හොඳට ගියා]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-38185012832100303292011-11-28T22:09:46.683+05:302011-11-28T22:09:46.683+05:30කවියෙ තෙරුම දාපු හන්දා හොඳට ගියා නැත්නම් ඕකත් තෙරෙ...කවියෙ තෙරුම දාපු හන්දා හොඳට ගියා නැත්නම් ඕකත් තෙරෙන්නෙ නැහි ගොඩට දාන්න තිබුනා ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-215032556024838252011-11-28T02:26:23.479+05:302011-11-28T02:26:23.479+05:30දැන් භාෂාවෙන් කියනවා නම් "නියමම බුල්ට් එකක්&q...දැන් භාෂාවෙන් කියනවා නම් "නියමම බුල්ට් එකක්" :)) මෙයා නේද ග්‍රහ යුද්දේ වෙලාවේදී කුණ්ඩලාභරණේ වැටෙන තැන හරියටම හොයා ගත්තෙත් ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com