tag:blogger.com,1999:blog-7527175917552817333.post4994287003193518389..comments2023-09-01T15:23:57.304+05:30Comments on ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts): ඔබේ කවිවල අරුත ගැඹුරුය-එහෙත් හදවත තරම් මිහිරියලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7527175917552817333.post-2497438649441208922012-01-08T08:09:45.031+05:302012-01-08T08:09:45.031+05:30සයිබර් සහෘදයන් හැම දෙනාටම සුබ නව වසරක් වේවා! කමෙන්...සයිබර් සහෘදයන් හැම දෙනාටම සුබ නව වසරක් වේවා! කමෙන්ටු වලටත් ස්තුතියි!
@Gordonia ceylanica : ඔබ වෙනුවෙන් ළඟදීම ඒ කවි පන්තිය පළ කරනවා (කොටස් විදිහට හරි )
:)ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-49477085846404788142012-01-06T11:57:02.379+05:302012-01-06T11:57:02.379+05:30ඔබතුමාගෙනුත් මම උදව්වක් ඉල්ලනවා,
පුළුවන් නම් මීමන්...ඔබතුමාගෙනුත් මම උදව්වක් ඉල්ලනවා,
පුළුවන් නම් මීමන් ප්‍රේමතිලකගේ "සොහොන්බිම" කවි පෙල දාන්න :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-28962256154151783732012-01-03T14:15:43.415+05:302012-01-03T14:15:43.415+05:30මම කැමතිම කවියා.මම කැමතිම කවියා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-15283325495486794292012-01-02T15:42:36.214+05:302012-01-02T15:42:36.214+05:30එතුමා, අපි දැන් ප්‍රාදේශීය ලේකම් කියන, ඒ කාලේ ඩී ආ...එතුමා, අපි දැන් ප්‍රාදේශීය ලේකම් කියන, ඒ කාලේ ඩී ආර් ඕ කියන, තනතුර හෙබවූ කෙනෙක්. මම පුත්තලම ප්‍රදේශයේ රාජකාරි කරද්දී එහෙ ගැමියන්ගෙන් විස්තර දැනගත්තේ. අපි පාසල් යන කාලයේදී කියවපු ඒ කවි කොතරම් මිහිරිද? එතුමාට නිවන් සුව ලැබේවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-87523837786338012862012-01-02T14:17:39.566+05:302012-01-02T14:17:39.566+05:30මම නම විමලරත්න කුමාරගමගෙ එකතුකල කවි කියන මුලු පොතම...මම නම විමලරත්න කුමාරගමගෙ එකතුකල කවි කියන මුලු පොතම කියවල තියෙනව.... මම ඒ ඔක්කොම කවි වලින් කැමතිම කවි පදේ තියෙන්නෙ ඔය කවි පංතියෙ....

"මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම"...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-52375055903363068402012-01-02T11:07:26.005+05:302012-01-02T11:07:26.005+05:30ලස්සණයි කවිය.
පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!...ලස්සණයි කවිය.
පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-36632245328939864832012-01-01T20:50:52.800+05:302012-01-01T20:50:52.800+05:30මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්රේටින්මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්‍රේටින්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com