tag:blogger.com,1999:blog-7527175917552817333.post664013436734957043..comments2023-09-01T15:23:57.304+05:30Comments on ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts): යුද්දෙට ගිය අරිසෙන් අහුබුදු?ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7527175917552817333.post-29632450641886196682011-11-26T19:56:49.000+05:302011-11-26T19:56:49.000+05:30තවමත් එතුමාගෙන් වුණු සේවය එතුමාගේ දියණිය කරගෙන යනව...තවමත් එතුමාගෙන් වුණු සේවය එතුමාගේ දියණිය කරගෙන යනවා. මම ගාව එතුමගේ දුරකතන අංකය තියෙනවා කියලා දන්න අය එහෙම උවමනාවක් වුණු අය කීප දෙනෙක්ම මට සම්බන්ධ කරලා තියෙනවා. මමත් එයාලට දුරකතන අංකය ලබාදීලා තියෙනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-58028684137516787522011-08-01T00:36:12.779+05:302011-08-01T00:36:12.779+05:30පොඩි උන්ට විතරක් බැනල වැඩක් නැ...
එතුම අපෙන් සමු...පොඩි උන්ට විතරක් බැනල වැඩක් නැ...

එතුම අපෙන් සමු ගත්ත වෙලාවේ... තමුන්ගේ දරුවට නම තිබ්බ නේද කියලවත් හිතල... අවසන් ගරු බුහුමන් දක්වන්න ගියේ එතුමාගේන් නම් තබාගත්ත අයගෙන් කී දෙනෙක් ද ?

මෙන්න දන්නේ නැති වැඩිහිටියන්ටත් එක්කල දැන ගන්න ....

http://ahubudu.com/life.html

මමත් නොදන්න දෙය්ක් සටහන් කලාට "ඉන්දික උපශාන්ත" මහත්මයාටත් පින්..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-9848136128632299312011-06-22T23:48:22.313+05:302011-06-22T23:48:22.313+05:30ඕක අපේ මාධ්‍යවල තියන වැරැද්ද වගේම දෙමවුපියන්ගෙත් ව...ඕක අපේ මාධ්‍යවල තියන වැරැද්ද වගේම දෙමවුපියන්ගෙත් වැරැද්ද, දෙමවුපියෝ දැන ගන්න ඕන දරුවන්ට ඔය වගේ දේවල් ඉගෙන ගන්න පුලුවන් පොත් පත් හුරු කරන්න වගේම උඩ කියලා තියනවා වගේ දිනපතා පත්තර කියවන්නත් ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-85577006064883009752011-05-30T20:10:44.328+05:302011-05-30T20:10:44.328+05:30@Thilina Madhushankha :වෙන මොනව කියන්නද?
@ පූසා:හ...@Thilina Madhushankha  :වෙන මොනව කියන්නද?
@ පූසා:හිකිස් කිව්වලු! :)
@ඉන්දික උපශාන්ත  : ඔව් ඒ කතාව ඇත්ත, ඒ වගේම ජාතික වීරයෙක් කියපු කතාවත් මට හිතෙන විදියට ඇත්ත, ඒ නිසා තමයි මම කිව්වෙ එයාට තව පැහැදිලි කරන්න කියලා. :)
@Dhayal Bathee :සහතික ඇත්ත තමයි. මමත් ළමයට නෙවෙයි දොස් කියන්නේ. අනිත් එක මම හිතන්නෙ නෑ හැම කෙනාම හැම දෙයම දැන සිටිය යුතුයි කියලා. ඒත් මහත්මයා මේ ළමයි අඩුම තරමෙ පත්තරයක් බලන්නෙ ප්රවෘත්ති අහන්නෙ බලන්නෙ වත් නැති එක මොන තරම් ඛේදවාචකයක්ද?ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-72591920251611521272011-05-30T03:35:55.949+05:302011-05-30T03:35:55.949+05:30පොඩි එවුන්ට දොස් කියන්න ලේසියි. ඔක තමයි හෑදාමත් කෙ...පොඩි එවුන්ට දොස් කියන්න ලේසියි. ඔක තමයි හෑදාමත් කෙරෙන්නෙ.

රූපවහිනියෙ සහා මුද්‍රිත මාද්යෙ ඒ වෑනි පුද්ගලයින් ගෑන සඳහන් වෙනව අඩුයි නේද?

සින්හල සාහිත්‍ය ගෑන උන්නන්දුවක් දක්වන කෙනෙක් හෑටියට, මෑදිවියෙ මමවත් අරිසෙන් අහුබුදු ගෑන වෑඩියෙ අහල නෑ, නම් දාන්න දක්ශ්යි කියනව ඈරෙන්න.
(ටයිපින් වෑරදි යුනිකොඩ් පරිවර්තකයෙ සීමාවක් නිසාය, අලුත් එක්ක සොයමින් සිටිමි)Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-80486408240128890862011-05-29T22:18:23.029+05:302011-05-29T22:18:23.029+05:30අපොයි දෙයියනේ........
හැබැයි මිනිහා ස්කූබි ඩූ ගැනන...අපොයි දෙයියනේ........
හැබැයි මිනිහා ස්කූබි ඩූ ගැනනම් දන්නවා ඇති!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-8415894062091691302011-05-29T19:39:12.495+05:302011-05-29T19:39:12.495+05:30අරිසෙන් අහුබුදු යුද්දෙට ගිය කෙනෙක් තමයි. ඒ එයාගෙ න...අරිසෙන් අහුබුදු යුද්දෙට ගිය කෙනෙක් තමයි. ඒ එයාගෙ නම් වලින් බහුතරයක් යුධ මෙහෙයුම් නම් කරපු නිසා. රිවිරැස, ජය සිකුරු, සත් ජය වගේ ඔය ගොඩක් නම් එතුමගෙ. පස්සෙ පස්සෙ ඉත්ං මනුස්සය විතරයි වෙන්න ඇති මේ රටේ නම් දැමීමෙන් ජීවිකාව හොයාගත්ත එකම කෙනා. කොහොම උනත් ළ්මයි ඔය විදියට හිතීම ඕක එදත් අදත් හැමදාම රටේ තත්වෙ තමයි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-85774941126240150252011-05-28T17:37:14.970+05:302011-05-28T17:37:14.970+05:30ඇත්තටම මේ කියලා තියනවා වගේ හිනා වෙන්න නෙවෙයි අඬන්න...ඇත්තටම මේ කියලා තියනවා වගේ හිනා වෙන්න නෙවෙයි අඬන්න තමා වෙන්නේ ඉස්සරහට.ඉදිරි පරපුර විතරක් නෙවෙයි මේ අපි අපිමත් අපේ ඉතිහාසය අපේ කම ගැන දන්නේ ඉතාම අල්පයයි.උත්පලාhttps://www.blogger.com/profile/05172084643827158668noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-26273161504047752632011-05-28T16:23:59.202+05:302011-05-28T16:23:59.202+05:30මූණුපොතේ බාන් බඩී ගහමු මල්ලියේ.මූණුපොතේ බාන් බඩී ගහමු මල්ලියේ.Anonymoushttps://www.blogger.com/profile/13981186796943372412noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-70374940345172203632011-05-28T15:29:48.997+05:302011-05-28T15:29:48.997+05:30@ රොබින් :ඒ කතාව ඇත්ත. මේ ළමයි ප්රවෘත්ති බලන්නේවත...@ රොබින් :ඒ කතාව ඇත්ත. මේ ළමයි ප්රවෘත්ති බලන්නේවත් නෑ. හැබැයි අර වැල් ටෙලිනාට්‍ය වල තියෙන චරිත වල නම් විතරක් නෙවේ ඒවයේ රඟපාන මිනිස්සු ගැනත් මාර උනන්දුයි.දවසක් මම කිව්වා පත්තරයක් වත් කියවන්න කියලා සිංහල හදාගන්න ඕනෙනම්. මිනිහ දීපු උත්තරේ තමයි "පත්තර බලන්නේ සීයල නේ" කියන එක. අම්මලටත් වෙන මුකුත් ඕනෙ නෑ. එයාල හිතන්නේ ඉස්කෝලෙකට යැව්වොත් ඔක්කොම හරි කියල.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-88510801002004767462011-05-28T14:03:48.786+05:302011-05-28T14:03:48.786+05:30මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද කියලා අහන්න. අන්න එත...මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද කියලා අහන්න. අන්න එතකොට උත්තරේ කියයි.
ඕක තමයි වෙලා තියෙන්නේ. හැමෝටම නෙවෙයි, බහුතරයකට තියෙන්නේ පොතේ දැනුම විතරයි. උගන්නන දේ ගිලිනවා වමාරනවා. එතනින් එහාට හිතන්න සමාජේ දෙන්නේ නෑ.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.com