tag:blogger.com,1999:blog-7527175917552817333.comments2023-09-01T15:23:57.304+05:30ලකී ගේ වාසනාවන්ත සිතුවිලි (Lucky Thoughts)ලකී වික්‍රමසිංහhttp://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comBlogger354125tag:blogger.com,1999:blog-7527175917552817333.post-26273182430851177912023-08-30T19:09:39.187+05:302023-08-30T19:09:39.187+05:30කිලිකුණු නැති වැදිගෙ පුතෙක් ඇඳගෙන සුදු වළා කඩක්
මි...කිලිකුණු නැති වැදිගෙ පුතෙක් ඇඳගෙන සුදු වළා කඩක්
මිරිඟු දියෙන් නානය කර පැළඳ දිඹුල් මල් කළඹක්
එරඹ හරින් රථය තනා අඹරා ඉබි ලොමින් යොතක්
තුරඟ අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උදක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-70045468366997053442023-03-20T23:51:41.052+05:302023-03-20T23:51:41.052+05:30ජයතිස්ස මාරඹගේජයතිස්ස මාරඹගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-15443061053033033182023-03-20T23:45:11.279+05:302023-03-20T23:45:11.279+05:30ඉතාම වටිනා කවියක්.මේ කවිය මාහට අසන්නට ලැබුනේ 60 දශ...ඉතාම වටිනා කවියක්.මේ කවිය මාහට අසන්නට ලැබුනේ 60 දශකයේ මුල් භාගයේ.ඒ කාලය වනවිට මා අ.පො.ස.(සා.පෙළ) විභායට පෙනී සිටීමට සූදානම්.අපේ පවුලේ ලඟම හිතවතෙක් ව සිටි "පරවාහැර වී.ටී.අමරසේන නම් අති දක්ෂ ජෝතිෂ්යඥ මාමා කෙනෙක් තමා තේරුමත් සමග මේ කවිය කියා දුන්නෙ.ඒ අනුව බැලුවාම මෙහි ඉදිරිපත් කර ඇති කවියේ සදොස් තැන් කීපයක් තියෙනවා. මේ ගැන මා මෙහි සඳහන් කරන්නේ ඇද කුද සෙවීමේ අදහසින් නොවන බව කරුණාවෙන් සලකන්න.හුදෙක් මෙවන් වටිනා කවියක් සදොස් ලෙසින් සමාජගත වීම වැලැක්වීමටයි.
කවියේ මුල් පදවැල මෙලෙසයි.
"පෙර රැස නහා පලහා අන්තිම රාසී"
පෙර රැස යනු පළමුවන රාශියයි.එනම් "මේෂ" වේ.මේෂ යනු එළුවාය."නහා" යනු මරලා යනුයි.ඒ අනුව එම වචන ටිකෙන් කියවෙන දෙය නම් "එළුවා මරලා" ලෙස ගම්‍ය වේ.පලහා අන්තිම රාසී යන්නේ තේරුම නිවැරදිව ඇත.ඒ මාළු පුලුස්සා ඇති බවයි.
දෙවන පදවැල "නොමරැස ගහන් ලා දසඑක්වන රාසී"
රාශියක් නැති ග්‍රහයා ලෙසින් සැලකෙන්නේ රාහු යි.රාහු යනු කෙනෙකුගේ සිහි විකල් කරන ග්‍රහයෙක් ලෙසින් සැලකේ.එම ග්‍රහයා දසඑක්වන රාශිය(කුම්භ)තුලට දමා ඇති බව කියවේ.කලයක් තුලට දාන්නේ දියරයකි.ඒ අනුව සිහි විකල් කරන දියරයක් ලෙස ගැනෙනුයේ "රා"බව ගම්‍ය වේ.(මෙය රාහු යන වචනයේ ඇති "රා"යන්න පමණක් ගැනීමට වඩා අර්ථවත්ය.ඉතිරි පද දෙක ගැන විස්තර අවශ්‍ය නොවේ.
වෘෂභයින් වැනි මිනිසුන් එකතු වෙලා සිංහයින් මෙන් වහසි බස් දොඩවන අයුරු මැවිලා පෙනෙන අයුරු ......යි ඒ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-7847008600324991192022-03-03T22:41:21.397+05:302022-03-03T22:41:21.397+05:30Casino Near Me - Mapyro
Discover a map 전라북도 출장안마 s...Casino Near Me - Mapyro
Discover a map 전라북도 출장안마 showing Casino Near Me in realtime at Mapyro. 김천 출장샵 이천 출장마사지 Casino Near Me, 영주 출장샵 Minnesota, Find the 충청남도 출장샵 best deal and compare it to your travel budget.immunealocampohttps://www.blogger.com/profile/00054736452090931642noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-13325537767761076262017-02-12T18:32:25.601+05:302017-02-12T18:32:25.601+05:30ප්‍රශ්ණ අංක එක. විසිතුරුට මොකද වුනේ?
හරි වෙන ප්‍ර...ප්‍රශ්ණ අංක එක. විසිතුරුට මොකද වුනේ?

හරි වෙන ප්‍රශ්ණ නෑ. එකෙන්ම ඉවරයි අංක දැම්මට.

මම මේ වර්ගයෙ කතාවලින් ආසම එක, අර හාමුදුරුවෝ ගෑණු ලමයෙක්ව කරේ තියන් මඩවලෙන් එගොඩට ගිය කතාව. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-32940295825633604492016-09-03T20:04:26.530+05:302016-09-03T20:04:26.530+05:30ප්‍රශංසා කරන්න හිතෙන එකක් නම් නෑ
ජීවිතේ කොටසක් කරග...ප්‍රශංසා කරන්න හිතෙන එකක් නම් නෑ
ජීවිතේ කොටසක් කරගත්තු හින්ද දරන්න බැරි කාංසියක් දැනේවි
අනේ මේකා ආපහු නාවනං කියලත් හිතේවි අන්තිමට!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-35453337182908718612016-09-02T19:23:41.456+05:302016-09-02T19:23:41.456+05:30:D :D:D :Dලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-41022785770736594972016-06-13T21:38:37.780+05:302016-06-13T21:38:37.780+05:30මම දවස් කීයක් හිනෙන් firewall config කරාද බං. අර හ...මම දවස් කීයක් හිනෙන් firewall config කරාද බං. අර හීන වල තේරැම් කියන එක්කුට ඒ හීන ටික කියල උගෙ ගොන් ආතල් බලන්න කර්මයක් නැනෙමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-67924779735235609012016-06-12T23:43:26.496+05:302016-06-12T23:43:26.496+05:30මං ලඟම ඉන්න කෙනෙක් පොඩි කාලෙ
>>මුලු ගතම වෙහ...මං ලඟම ඉන්න කෙනෙක් පොඩි කාලෙ
>>මුලු ගතම වෙහෙසුනා
දහඩියෙන් නැහැවුනා
කුස ගින්න නිවා
ගන්න මෙමා
යකඩ තලන්නා <<
සින්දුව කියන කොට එයාගෙ මාමලා වට වෙනවලු. ඒකට හේතුව දන්නෙ කාලෙකට පස්සෙලු.
වේසීලා දුක් විඳලා
කම්මලේ යකඩ තලා
කියනකොට කටටිය බඩවල් අල්ලගෙන හිනාවෙන්නෙ මොකද කියලා ලොකු ගැටලුවක් තිබ්බලු ඒ කාලෙDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-56216837988481821032016-06-11T10:53:18.480+05:302016-06-11T10:53:18.480+05:30///ඒ නිසා මම මටම බූවල්ලෙන් තලාගෙන බලනවා ලෙඩේ හොඳ ව...///ඒ නිසා මම මටම බූවල්ලෙන් තලාගෙන බලනවා ලෙඩේ හොඳ වෙයිද කියලා.///
ඕකට සමහර විට බුවල්ලට වඩා මඩු වලිගෙ ගැළපෙයි... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-79328778876210003962016-06-09T16:16:23.298+05:302016-06-09T16:16:23.298+05:30Lucky...... ලස්සනයි සුදු..මේක නම් ... you have to...Lucky...... ලස්සනයි සුදු..මේක නම් ... you have to continue ...
Data Dummieshttps://www.blogger.com/profile/03618329676235437412noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-61863030386524220682016-06-08T20:40:51.529+05:302016-06-08T20:40:51.529+05:30ඒ නුසුදුසු අයට තමයි අර ඉන්දියාවේ පරීක්ෂන මට්ටමේ ති...ඒ නුසුදුසු අයට තමයි අර ඉන්දියාවේ පරීක්ෂන මට්ටමේ තියන රෝද හතරේ මිනී පෙට්ටියක් ගේන්න හදන්නේ.HAPPY FUNARAL with FREE COFFIN.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-88832032541809526232016-05-20T11:47:15.094+05:302016-05-20T11:47:15.094+05:30ස්තුතියි නැවත ආවාට :)
සුභ පැතුම් අලුත් දිවියට !!ස්තුතියි නැවත ආවාට :)
සුභ පැතුම් අලුත් දිවියට !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-30612782159983438192016-05-20T07:30:51.760+05:302016-05-20T07:30:51.760+05:30well come back....well come back....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-42468837293468474332016-05-19T18:21:31.199+05:302016-05-19T18:21:31.199+05:30ජීවිතේ අලුත්වෙලා....සුබ පැතුම් සමඟ වෙල්කම් බෑක්!!ජීවිතේ අලුත්වෙලා....සුබ පැතුම් සමඟ වෙල්කම් බෑක්!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-5407698149050314512016-05-19T14:48:15.228+05:302016-05-19T14:48:15.228+05:30"ඥාති මිත්‍ර කම් ගැන මානව සබඳතා ගැන මගේ ඇහැ ..."ඥාති මිත්‍ර කම් ගැන මානව සබඳතා ගැන මගේ ඇහැ අළුත් වෙනවා.."
කොච්චර දෙයක්ද? ආයෙ අලුත් විදිහට ආ එක...
අතරින් පතර මුණ ගැහුණට මෙහෙම රසවත් බවක් දුටුවෙ නෑ පහුගිය කාලෙ
හිතත් හයිය වෙලා වගේ... ජීවිතේ ලස්සන තව ඉස්සරහට දැනේවි...
ජයවේවා!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-60145570591658707652014-03-10T20:22:46.953+05:302014-03-10T20:22:46.953+05:30කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-67556762160698631322013-08-05T19:22:03.109+05:302013-08-05T19:22:03.109+05:30මට නම් ඒ නලුවව පෙන්නන්න බෑ.ඒත් ඉතින් ඔහුගෙ පෞද්ගල...මට නම් ඒ නලුවව පෙන්නන්න බෑ.ඒත් ඉතින් ඔහුගෙ පෞද්ගලික ජිවිතය ගැන දැනගෙන හිටියෙ නෑ.
මට ඔහුව අප්‍රිය වුනේ ඔහුගෙ දක්ශ රඟපෑම් නිසානෙ.
මේ වගේ නලුවන් ගැන ලියවුන ඔබේ ලිපියත් අගය කරනවා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-63557150861480559752013-07-24T15:49:46.828+05:302013-07-24T15:49:46.828+05:30ඒක නම් නියම කතාව. :D ප්‍රාන් වාකිශ්ඨ කාලයක් ස්වාධී...ඒක නම් නියම කතාව. :D ප්‍රාන් වාකිශ්ඨ කාලයක් ස්වාධීන රූපවාහිණියෙ ප්රවෘත්ති කිව්වා. මම හිතන්නෙ ඔහු තාමත් ඉන්නෙ ස්වාධීන රූපවාහිණියෙ.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-34216275846421438192013-07-24T15:47:45.514+05:302013-07-24T15:47:45.514+05:30පවු නැද්ද අප්පා! එක කතාවක එයා වීරයටත් ඉන්නවා මං දැ...පවු නැද්ද අප්පා! එක කතාවක එයා වීරයටත් ඉන්නවා මං දැකලා තියේ!ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-53447833262109984572013-07-24T15:46:51.114+05:302013-07-24T15:46:51.114+05:30Thank you very much! Thank you very much! ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-181812552258681312013-07-24T15:46:26.364+05:302013-07-24T15:46:26.364+05:30ලිපිය කියෙව්වා. කමෙන්ට් එක නිවී සැනසිල්ලේ දාන්නයි ...ලිපිය කියෙව්වා. කමෙන්ට් එක නිවී සැනසිල්ලේ දාන්නයි බලා ඉන්නෙ. :)ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-79108867471958255172013-07-24T15:45:25.341+05:302013-07-24T15:45:25.341+05:30උපේක්ෂා මේ පැත්තෙ එන පළවෙනි වතාව නේද? ඇත්තටම මට පු...උපේක්ෂා මේ පැත්තෙ එන පළවෙනි වතාව නේද? ඇත්තටම මට පුදුම දුකක් හිතුණා ඔහු මිය ගිය වෙලාවෙ.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-70764907338606769312013-07-24T15:44:00.673+05:302013-07-24T15:44:00.673+05:30ඔව් වෙදමහත්තයා. කාලයේ ගැටළුවක්ද කාල කළමනාකරණයේ ගැට...ඔව් වෙදමහත්තයා. කාලයේ ගැටළුවක්ද කාල කළමනාකරණයේ ගැටලුවක්ද මන්දා මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා.
ඇත්තටම අපි නොදැනුවත්වම ඉන්දියානු මහා සංස්කෘතියෙන් බොහෝ දේ අරගන්නවා. හැබැයි ඒ ගන්න දේවල් පොඩ්ඩක් තෝරා බේරා ගන්න නම් වෙනවා. නැත්තම් හොටු පෙරාගෙන අඬන "ඒක් සාස් භී කබී බහූ ථි ) මෙහෙට "මහගෙදර වෙලා එයියැ නේද?ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-7527175917552817333.post-29222742314530212942013-07-24T15:40:01.632+05:302013-07-24T15:40:01.632+05:30මගෙත් ප්‍රියතම දුෂ්ටයො දෙන්නා. තව අර රාජේශ් ඛන්නාග...මගෙත් ප්‍රියතම දුෂ්ටයො දෙන්නා. තව අර රාජේශ් ඛන්නාගෙ දුෂ්ටයාට ඇට් කරපු ප්‍රේම් චොප්රා සහ මදන් පූරි(අම්රිෂ් පූරි ගෙ අයියා) ඒ දෙන්නත් මරු.ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.com